6 සිට 9 ශ්‍රේණි දක්වා සිංහල / දමිළ/ ඉංග්‍රීසි මාධ්‍ය සියලුම සිසුන් වෙත නිවාඩු කාලීනව ලබා දුන් සියලු පැවරුම් නිමකර නම පන්තිය සඳහන් කළ ෆයිල් කවරයක බහා පහත දැක්වෙන දිනයන්හි කනිටු අංශයට භාර දෙන්න.
6වන ශ්‍රේණිය - 2020.06.23 දින පෙ.ව. 8.30 සිට 11.00 දක්වා
7වන ශ්‍රේණිය - 2020.06.24 දින පෙ.ව. 8.30 සිට 11.00 දක්වා
8වන ශ්‍රේණිය - 2020.06.25 දින පෙ.ව. 8.30 සිට 11.00 දක්වා
9වන ශ්‍රේණිය - 2020.06.26 දින පෙ.ව. 8.30 සිට 11.00 දක්වා
(ඩබ්.එම්. බන්දුල වීරසිංහ - නියෝජ්‍ය විදුහල්පති)
St.Sylvester's College Kandy Sri Lanka Educational Events (Vacational Activities)(These activities should be made available to the teachers in charge of the subject when the school commences./මෙම ක්‍රියාකාරකම් සිදුකර පාසල ආරම්භ කළ විට විෂය භාර ගුරුභවතුන් වෙත ලබා දිය යුතුය.)
Search This Blog
Please consider this.
Please note this. If your or your organization has relevant learning materials here, it is not posted on a commercial purpose. ඔබේ හෝ ඔබේ ආයතනයට අදාල ඉගෙනුම් ආධාරක මෙහි පළ කර ඇතොත්, හුදෙක් එය පළකර ඇත්තේ වාණිජ පරමාර්ථයෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.
Subscribe to:
Post Comments (Atom)
Most Popular Posts of Week
-
https://youtu.be/fyWJpW-mfX4 https://m.facebook.com/story.php?story_fbid=629441100886838&id=100014628615996&sfnsn=mo https://regis...
I done my homework on the book , what can I do ? How to put the books on the file ?
ReplyDeletePlease can I have a solution
ReplyDeleteYes i done my works in my writing book
ReplyDelete